ජීවිත පොත

ජීවිත පොත

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

ජීවිතෙත් හරියට පොතක් වගෙයි එක පරිච්චේදයක් වැරදුනොතින් විසිකරන්නේ නැත පොතක් එක දෙයක් වරදුනොතින් අතහරින්නේද නැත ජීවිතය කථා රචකයා ඔබේ කතාවේ ඔබ මිස වෙනකෙක් නොවේ පටන්ගන්න අලුත් පිටුවකින් ඔබේ ජීවිත කතාව හරියට, ආරම්භය නොවේ වැදගත් අවසානයි වඩා වැදගත් ඔබට හිමිවීමට යමක් ඇත්නම් නිසැකවම එය ඔබට ලැබේවි යමක් අහිමිවීම ගැන, යමක් ප්‍රමාදවීම ගැන, පසුතැවිලි නොවි වෙලාව එනතෙක් රැදි සිටින්න ගිම්හානේ අග මල් පිපෙන වසන්තය උදා වන්නාසේම ජීවිතේ අසීරුම කාර් තු ජයග්‍රහණ වලින් හැඩවනු ඇත එතෙක් රැදී සිටින්න
කවිය බලන්න