මහබඹා වයසට ගිහින්

මහබඹා වයසට ගිහින්

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කස්තිර නටා බැඳ දැන් ගිනි ගෙන රැවුල විස්තර මොකද සතියයි තිබුනේ පවුල අස්තිර දීගෙටත් ණය ගෙවමින් තැවුල ඔපිසර බඹා දැන් පෙනේය නුඹෙ අවුල ඉස්සර කලක මහබඹු පදවිය පතල කොච්චර හොඳින් ගළපා දුන්නද දෙපළ මෙච්චර වරක් වරදියි දැන් ඇයි අවුල විස්තර මොකද කරදර දෙනව ද පවුල බැඳපු ගමන් විගහට දික් විය කතුර හිතෙන්නෙ මට නුඹ ලෝයර්ලගෙ මිතුර කියපන් බඹා කමිශන් ගත්ත ද මෙවර දැනෙනව රාජකාරිය කළ බව පැහැර
කවිය බලන්න