මා මිය නොගිය බව ......

මා මිය නොගිය බව ......

අතුල රත්නායක ලන්ඩනය

දූවිලි ද මකුලුදැල් වලින් පිරි මහගේ ජනේලේ පඩිය මත අත නොහැර ගිහිගේ ද්‍යාන ලැබුමට නොවේ මේ ඉඳුම මාගේ පුහුනු කරමින් සිටිමි අත්තකිලමථානු යෝගේ දිය පොදක මුදු පහස ලැබුනු දින අමතකය සිහිල් සුළඟේ සුවඳ ජනේලෙන් නොමඒය ඉර එලිය නැත නමුත් තවම මියගොස් නැතිය නිහඬවම කෑගසමි මා මරණු නම් බැරිය
කවිය බලන්න