සංසාරෙ මගේ නෙමෙයි වෙන්න ඇතී
සංසාරෙ මගේ නෙමෙයි වෙන්න ඇතී
පූජා වෙන්නම පුතුනේ උපදින්න අතී
ලොබ බැදීව බැමි තව හිරවෙන්න ඇතී
බැදීමක නිස්සාර බව ද මේ රිදුම් ඇති
වේල පත්කඩේ කීවේ එදා පූජා කරන්නට....
තුරුලු කරන් හැඩුවේ බැරිවයි
වෙන් කරන්නට..
සීයාත් කදුලු පුරවන් එදා අහකට වී
හැඩුවාට........
ස්තීරයි.පුතුනේ මොහොතක වත්
ඈත් නොවන්නට..........
සීලයේම..දවටා.හැඩි දැඩි කෙරුවාට
කැප නැතිවද..සැන්සුමක රැදෙන්නට
අකැප සිතුවිලි හා මුසුව ගැටුනාට
සිල් සිතයි...පුතුනේ මේ තරම් රිදුනාට
බුදු සිරිතේ එන මැණික මට
හිමි වෙලා
හිමි වුනෙම අහිමි වෙන්නද
පෙර මං බලා
ගිහි ගෙය ගිනි ගොඩක්ම බව
මට පෙන්වලා..
කොටු කරපු හුස්ම ක අද බොහෝ
තනි වෙලා........
හතර වරිගයම.....නිවන් යවන්නට
ආ පුතුනේ .........
පිං රැස් කර නිවන් දොරටු සෙවුවද
මා පුතුනේ ...
සංසාරෙ හුරු මතක දිගේ.. මට හිමි ව
ආ..පුතුනේ ........
බාධාවක් වූයේ එදාත්... මේ අම්මාද..
කියනවද.. පුතුනේ .............
සුනා .......🌹
ඩුබායි ..සිට...........
කවිය බලන්න
