ඔබත් ඇති දුක තදකරන්.....
ඔබ කොහිද මම හොයනවා
තරු පොකුරු මග කියනවා
හිමබිමේ සීතල මැදින්
ඔබේ උණුහුම හොයනවා
තනි යහන නිදි කරනවා
හීන් ඉකියක් ඇඩෙනවා
තුරුළු වන්නට තව තදින්
මමම මට බල කරනවා
රැයත් දහවල තුරුල්ලෙන්
කාලයත් ගමනක් ගිහින්
මූදු හතකට දුර ඉදන්
ඔබත් ඇති දුක තදකරන්
කවිය බලන්න
