පද හතරේ මගේ

පද හතරේ මගේ

බන්දුල කුරුවිටආරච්චි

හද ඇතුලෙම පීන පීන අවුස්සලා ඉහල දාන මගෙ නිමැවුම් හිතට ගේන පද හතරේ මගේ හීන කිසිවෙකුටත් නොවී දීන එලි දක්වන පිටින් රෑන ලියන දෙයට සවිය ගේන තිරිංග නැති මගේ පෑන අහුමුළු වල මාන මාන වරද දුටොත් කඩුළු දාන සිත සවිකල නොකර දීන පෑනට වැඳ තියමි පාන ඔෂාවා , කැනඩාව
කවිය බලන්න