බිඳෙන හීනෙකට බැඳෙන ගී

බිඳෙන හීනෙකට බැඳෙන ගී

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ඡන්ද කැන්දු රස වඩමිනා බැන්ද මහද ප්‍රේම රැහැණිනා ලන්දු ඇයි ⁣මේ ඉවත බලනා මන්ද මට මේ සා දුක් දෙනා අන්ද මන්ද වී ඉන්නා බැන්ද ප්‍රේමෙන් දැවෙනා නින්ද නෑ හිත ඇවිදිනා කින්ද වෙනසට කාරණා මකරන්ධ උමතු කරනා දුන්න සැණ දුක් මැකුණා කින්ද දැන් ඈත හිඳිනා නැත් ද ගල් හිත උණුවෙනා 13-11-25 Photo Credit; Nmin Naderloei
කවිය බලන්න