උණෝපකාර වෘක්ෂය

උණෝපකාර වෘක්ෂය

ගමගේ ලයනල්

ගහේ පොල් පල නෙලන්නට කොකු පිහිය රඳවා සහය වී දෙපැත්තට පය තියා ඉහළට නගින්නට සහයට ඉඳී සසිරි සිරි සිරි නාද සෙවනැලි පෙම් බඳින්නට සහය වී පුරුක් පරපුර ඉලුක් වහලට මුක්කුවක් සේ හිට ගනී
කවිය බලන්න