සමා වෙයන් දෙව්ලි පතිණී

සමා වෙයන් දෙව්ලි පතිණී

ඉෂංකා මිහිරි කුමාරතුංග

ලය නොබලා ලැම සිබින්නට නොදත් නුඹ ලඟ වෙලී... හීන් සීරුවේ ඉගිලෙන විහගුන් ලඟ ඇලුන තුත්තිරි බර මනිමී.... පහන් කණුව යට අදත් මියෑදුන මෙරුවෙකුගේ පියාසැරි ගනිමී... වෙදගිලි සරසා පාන්දරම යලි පිරුවට සලුවේ කඩතිර මසමී... කිරට ලෙහෙනා සුසුම් වැල් පාමුල ලණු ඇදේ බෙහෙත් සුවඳම කවමී හෙරලි ගහටත් රිදෙනවැති දහවලේ සමා වෙයන් මට දෙව්ලි පතිනී
කවිය බලන්න