තනිකම.

තනිකම.

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

නෙත් සිත් පුරා දසත ඔබ සොයා සරණ සිත වැළපෙයි යලිත් එයිද කියලා මාළඟට. පියාඹා ආවට ඔබ නොවේ නෙත් අතර තනි තටුව දුක කියයි සිතිජ ඉම ළඟ තනිව. ඉර අහසේ බැස ගියත් අඬ අඳුරේ තනි කරලා රන් පාට සඳ ඇවිත් නිල් අහස සරසනවා. සංකාව රැවටුවත් මගෙ හිතට දුක දීලා නෙත් කෙවෙනිතනි රකියි මගේ කඳුලු හංගාලා මාතලේ Photo CreditAlexander Krivitskiy
කවිය බලන්න