ග්‍රහයෙකු නොවූ සඳ

ග්‍රහයෙකු නොවූ සඳ

නිශ්ශංක දිද්දෙණිය

හන්තාන තානයෙන් පෙම් හැඟුම් පිබිදිලා පෙඟී ගිරි ශිඛර මත කැටිති පුළුණේ වලා හැංගි හැංගී මතුව පෙම් හඳක් පායලා/ යෞවනේ වසන්තේ ප්‍රමෝදේ එයි ගලා පෙර දවස අඩවියේ හන්තාන පෙම් හැඟුම් මෝදු වී යළි නිවී හෙළුෑ කඳුළැලි සුසුම් නිගාවට සඳවතුර ගලාගිය සේ දැකුම් විමතියකි මායම් ව මවා පෑ ⁣නෙක දසුන් පියඹ සහ දෙ දරුවන් බෝ මළුවෙ බුදුන් වැඳ බැතිමතින් මල් පුදා එකලස්ව හිඳින සඳ අගිල් කපුරුද සඳුන් සුමුදු නල සුවඳ විඳ වෙහෙර දාගැබ හිසින් මතුව ආ පුරා හඳ වරක් සේකර දුටුව අමුතු නිව්යෝක සඳ මා දුටුව නොතැම්ටන් ගිම්හාන සිසිල හඳ මුළු ලොවට කලාවෙන් නැගී බැස දිලෙන හඳ වෙනස්වන දහම කිම තැනින් තැන වෙසෙන සඳ ජම්බුද්දීපේ බුදුන් ලක්දිවට ගෙනෙන සඳ පරචිත්ත විජානන ඥානනය හෙළුව සඳ පිබිද කල්යල් බලා අගමැතිඳු මෝදි සඳ සඳ දිනා ලොවට පෑවයි මහරු එ දිය දද...
කවිය බලන්න