ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

225➕

225➕

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2022-May

කුලල් කාගනිති ගන්නට උන් බලය
බෙදී වෙන්වෙලා අපි රඟදෙයි බුකිය
බිඳීගිය විටදි නෑ පල ජලයෙන් කලය
නැගී සිටිමු එලවා මුන් සං හරය