ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හදා ගැනීමට දරුවන් ඇත!!!!

හදා ගැනීමට දරුවන් ඇත!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2022-February

හදා ගැනීමට දරුවන් ඇත……

බලා ගැනීමට මව්පියන් අවැසිය….

හදවත නතරකල පනිවිඩයක්……

බෝනික්කන් වැනි දරු දැරියන් වටකරගත්….