ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුව කළ නොහැකි

සුව කළ නොහැකි

ලාල් හෑගොඩ  
2022-February

අධිකරණ ගබඩා කුටියේ
දූවිලි වලාවන් අතර
පැරණි නඩු ගොනු පිරික්සමින් ඔබ ?

මිතුරිය
කිසිදා සුව කළ නොහැකි
රෝගයකට මඟය
අසාත්මිකය ඔය දූවිල්ල