ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුරංගනා කතාවක්

සුරංගනා කතාවක්

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම - පේරාදෙණිය
2022-February

Robert Desnos
Conte de Fêe
1953

බොහෝ වාර ගණනක්
පිරිමියෙක් ගැහැණියකට ප්‍රේම කළා
බොහෝ වාර ගණනක්
ගැහැණියක් පිරමියකුට ප්‍රේම කළා
බොහෝ වාර ගණනක්
ගැහැණියක් හා පිරිමියෙක්
ඔවුන් ආදරය කළ ඇයට හෝ ඔහුට ආදරය නොකළා
එකම එක වවතාවක්
සමහර විට එක ම වතාවක්
ගැහැණියක් හා පිරිමියෙක්
එකිනෙකාට ආදරය කළා

පරිවර්තනය-
උදය ප්‍රශාන්ත මැද්දේගම