ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභ උපන්දිනයක් වේවා! මාලනිය

සුභ උපන්දිනයක් වේවා! මාලනිය

විශාරද එඩ්වඩ් ජයකොඩි
2021-May
සිනමා විජිතයේ
වැජඹෙන රාජිණිය
බැල්කනි-ගැලරි සනහන
සුර ලාලනිය
හැම දන සිත්හි දිදුලන
රසවාහිනිය
සදා වාසනා
පෙම්බර මාලිනිය
         එඩ්වඩ් ජයකොඩි
*(චරිතාගේ ආදරයද සමගිනි.)*