ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි – ජනවාරි

සුභාෂිතයේ සිත්ගත් කවි – ජනවාරි

සුභාෂිතය
2021-January

පබඳ කිවින් බැඳි කව් රසෙහි විසිතුරු
සබඳ විදු දනෝ පළ කෙරෙති දියතුරු
නොමඳ රසින් දිවයුරු පොබයයි තඹුරු
සුවඳ දිග ත විහිදයි හමන මඳ මරු

ප්‍රසිද්ධ කවීන් පල කරන ලද කවි රසය මිතුරු ජනයා විසින්
ලෝකය පුරා පතුරුවා හරිති. එය සුර්යයා තම
රශ්මියෙන් නෙලුම් මල් පුබුදු කල විට, හමන සුළඟ
විසින් එහි සුවඳ දසත පතුරුවන්නාක් මෙනි.