ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

‘සිරිත් මල්දම’ උපදේශයේ සිත්ගත් කවි

‘සිරිත් මල්දම’ උපදේශයේ සිත්ගත් කවි

ඇම්.ඇල් .සිල්වා ගුරුමුහන්දිරම්
2021-May

කිළිටු ඇඳුම් එළිපිට නො තියන්නේ
කිළිටු ඇඳුම් ගෙන බඩු නො පිසින්නේ
ඉරුණු ඇඳුම් ඇඳගෙන නොයිඳින්නේ
විහිළු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ