ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිත්තරාගේ ප්‍රේමය

සිත්තරාගේ ප්‍රේමය

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2022-July

අහම්බෙන් දුටු රුවට
පෙම් බැන්ද සිත්තරා
හද පත්ලෙ ගැඹුරේම
සිතුවම් කලා ඇගෙ රුව
අත් කර ගන්ට සිතු මුත්
අන් සතු ලඳක බව දැන
කඩදහි කොළයක
සිත්තමකට නගා
මහ ප්‍රදර්ශනයක
අලෙවියට තැබුවා !

2022 ජූනි 16 වෙනි දින.