ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සහකාරියක්

සහකාරියක්

නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2021-August

දත් බොල්ලෑ මිති ලැම කෙස් ගැසුනු බොකූ
කෙසඟ සිරුර නිදිබර ඇස් දෙකන් ලොකූ
ලස්සන හදවතක් ඔසවන දෙපා වකූ
සතු ඇය දෙවඟනකි මට මගෙ තනිය මැකූ