ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

විස ම – භාග

විස ම – භාග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-January

අහෝ! මෙතනින් තනි ඉරක් ඇඳ
හරි මැදින් වෙන් කළ යුතුයි…
සම සමව එය බෙදාගෙන දැන්
සිතුවමක් ඇඳ ගත යුතුයි…
වර්ණ මුසු කළ පින්සලට මෘදු
සංයමය එක් කළ යුතුයි…
වෘත්තයේ ඇද පළුදු නොතියා
දෙකෙන් පරිධිය ගත යුතුයි..