ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වදන් කවි පොතේ සිත්ගත් කවි

වදන් කවි පොතේ සිත්ගත් කවි

අත්තරගම බණ්ඩාර රාජගුරු පඬිතුමා
2021-May

තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් වළ නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

තිබූ තැනකින් සොර සතුරන්ට ගත නොහැකි,
සැඩ වතුර පහරට ගසාගෙන නොයන,
රජු කෝප වුවද ඔහුට ගත නොහැකි ශිල්ප ශාස්ත්‍රය ම
මතු ජීවිතය රැක  ගැනීමට හේතු වේ.