ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වදන් කවි පොතේ සිත්ගත් කවි

වදන් කවි පොතේ සිත්ගත් කවි

අත්තරගම බණ්ඩාර රාජගුරු පඬිතුමා
2021-June

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වරැළි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා