ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලෝකෝපකාරයේ සිත්ගත් කවි – රණස්ගල්ලේ නා හිමි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි – රණස්ගල්ලේ නා හිමි

රණස්ගල්ලේ නාහිමි
2022-July

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රදුන් බජනය කළ
කෙ දනවත් දනවත් ව බබළා
රන් මෙර ඇසුරු කළ
හැම සතන් එම පෑය වන මෙන්

රජවරුන් ආශ්‍රය කරන කවුරුත් වස්තුවෙන් බබළනුයේ
මහා මේරුව ආශ්‍රය කරණ සියලු දෙන එම රන් පැහැයට
හැරෙන පරිද්දෙනි.