ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රිදුනු හද

රිදුනු හද

ශාමලී ගමගේ
2023-January

බැදුනු සිත්වල රිදුනු තැන්වල..
ආදරේ යන අකුරැ හතරින්..
මා කෙසේ නමි සගව ගන්නද..
හිමි නැති නුඔ මතක සයුරින්..

විඩාබර නෙතු සොයන සෙනෙහස..
දැනෙනවා නමි ඔබට මට මෙන්..
රැදෙනවද නුඹ සෙමින් මා ළග..
සදේ තනියට සිටි තාරකා මෙන්..

මාකාලන්න බැරි මතක සිතුවමි..
දවාලමි මම සුළග විලසින්..
ඵබි බැලුවොත් පපුතුරේ මගේ..
දකියි නුඹ සිතුවමක් විලසින්..

2022/12/18