ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රැඳවුම් බිත්තියේ ලියූ කවිය

රැඳවුම් බිත්තියේ ලියූ කවිය

බුද්ධදාස විතානාරච්චි
2021-January

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එයට එරෙහිව මත සමාජ ගත කරාවිය යන උපකල්පනය කළ ආණ්ඩුව සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා තබනු ලැබූ අවස්ථාවේදී , එහි බිත්ති පුවත් පතෙහි පලකළ කවියකි.
රුසියන් ඔක්තෝබර් විප්ලව සැමරුම නිමිත්තෙන්… පබඳින ලද්දකි.