ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රතු රෝස

රතු රෝස

හිල්මි සුපුන් - ඉතාලිය
2022-May

අපි උන් වෙතට විසි කෙරුවෙ ආදරෙන් රතු රෝස

උන් උන්ඩයෙන් හිල් කෙරුවා රෝස හදවත් රඹුක්කන