ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යෞවනය සම්පතකි…!

යෞවනය සම්පතකි…!

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2022-December

පුංචි කණ්ණාඩිය
ඉස්සරහ තියාගෙන
මටම මම විරිත්තගෙන
කපන මගෙ සුදු රැවුල
තව කොතෙක් කාලයක්
මෙහෙම වද දෙයිද මට
කැපුවත් වැරදි යි…!
වැව්වත් වැරදි යි..!
යෞවනය සම්පතකි….!!!!

2022.11.11.