ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යොහානිට

යොහානිට

රේණුකා බණ්ඩාරනායක , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
2021-November

තත්සර නන්වා ගීත කියන්නී

ලොවකට සතුටක් බෙදා හදන්නී

නැවුම් සිනා සැම හද දල්වන්නී

ඔබත් මැණිකකි පුංචි යොහානි

ඔබේ කටහඩ වයන සත්සර

අලුත් ලොවකට මග කියයි

දෑස් දල්වා පාන මදහස

යුවතියේ මට මනහරයි