ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝදරාවතේ සිත් ගත් කවි – ජනවාරි

යසෝදරාවතේ සිත් ගත් කවි – ජනවාරි

පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි
2021-January

හිමයේ ගොසින් මල් යහනක නිදන වද
කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද