ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා
2022-February

යසෝදරාවතේ සිත්ගත් කවි – මහනුවර ජනකවියා

රුව ඇති පුතුන් වැදුවා මම වැරදී ද
රුව ගුණ තේජසක් මගෙ අඩුවුණා ව ද
ගරු සරු නැති කමක් මාතින් යෙදුණා ද
මරු බිඳ බුදුවෙන්ට සීනෙන් පෙනුනා ද