ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යසෝදරාවතේ සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර ජනකවියා
2021-August

පිරිසිදු එරන් කඩුවක් සුරතට ගනිතී
පිරි මැද කේස ධාතුව අහසට අරිතී
සිරි කුළ උතුම් සක්දෙව් ධාතුව ගනිතී
පිරිකර පළමු කොට දුන්නේ සහම්පතී