ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මෙහෙමත් වැස්සක්……..කවදා පායයි ද?

මෙහෙමත් වැස්සක්……..කවදා පායයි ද?

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2023-January

ග්‍රීෂ්ම කාලෙත් ඇවිල්ලා – එත් තාම වැස්ස වැස්ස…..
තාමත් වැස්ස වහිනවා…….
මචන් සුනිල්… බලහන්කෝ පන්සලේ ධාතු ප්‍රදර්ශනයක්වත් තියෙනවද කියලා
ආ … නැහැ ..නැහැ
දිය කපන උත්සවේ ඉරිදනේ ….ඊට පස්සේ පායයි……..

26 දෙසැම්බර් 2022