ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට මතක පොසොන් සඳ

මට මතක පොසොන් සඳ

නිතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2021-June

පොසොන් සඳ කැලුම් වැතිරී ගල මත්තේ
මනස්කාර දී දිදුලන අඹ අත්තේ
පිළිබිඹු විය මනහර බුදුබණ සත්තේ
තවමත් එලෙසමද මිස්සක පව් පැත්තේ