ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බෝතල් පත්තරකරුට ලැබුනු “බුදුසරණ” පත්තරය …….

බෝතල් පත්තරකරුට ලැබුනු “බුදුසරණ” පත්තරය …….

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
2022-February

නැවුනු තැන් දිග ඇරල
ලස්සනට මිටි බැඳල
කිලෝ ගානෙන් කිරල
අත්පිටම විකිනිලා..
කඩල ගොට්ටක් වෙලා
වීදියේ හැඩවෙලා
පදමටම රත්වෙලා
රසවතුන් මුසකලා..
රහමෙරින් මත්වෙලා
පචහලන සෝමෙලා
බයිට් එක නිමවෙලා
අත පිහල විසිකලා…

05/1/22