ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිරිඳගේ තීරුව

බිරිඳගේ තීරුව

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2022-March

ලියන ලිපි හරි ලස්සනයි
කියවන රසිකයන්ට
ඇත්තයි ඒත් කටුකයි
මැති ඇමතින්ට
ගොඩක් ලාබයි
පත්තර කන්තෝරුවට
ගෙදරත් අඩුපාඩු ගොඩයි
රටේ දේවල් හොයා බලලා
රෑ මැද්දෙ එනකොට නොදැක්කට