ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිදුනු සිහින ගෙනා වෙනස…..!!!!!

බිදුනු සිහින ගෙනා වෙනස…..!!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2022-May

බිදුනු සිහින ගෙනා වෙනස…..!!!!!
ඔහු අවංකයි
ඔහුට වාක්‍ය වචන නැහැ…..
ඒත් ඔහු කතා කරනවා…….
එය ගැඹුරුයි
ඊතලයක් සේ තියුනුයි
ඒ තමයි අප්පුහාමි
රැගෙන ආ
වෙනසක වෙනස!!!!!

ලුම්බිණි විතාන
ලංඩනය
මැයි 2022