ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පොසොන් සඳ

පොසොන් සඳ

දයා ආනන්ද රණසිංහ - එක්සත් රාජධානිය
2021-June

රසෙන් දහම් සිත් මෙත් සිසිලසින් වෙළේ
ගසෙන් වැලෙන් පිපි කුසුමින් පවන් සැලේ
බසින් නිහඬ ගී ගොතමින් නිසන් සලේ
පොසොන් තරිඳු නුබ බැබළෙයි මිහින් තලේ