ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුරා හඳක් අහසේ පායලා

පුරා හඳක් අහසේ පායලා

විමල් ඇම්. ගමගේ
2023-January

මේඝ කුමරු වැඩිය පසුව
ගෙබිම පුරා තෙමා
සඳ කුමරිය හිනැහෙනවා
හිල් අස්සෙන් බලා
දරාගන්න බැරි ඔච්චම
පපු කුහරේ තියා
හෙටත් යනව උළු මෝලට
දෑත් දෙපා තවා