ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පිස්සෙක් ලියූ කවියක්….

පිස්සෙක් ලියූ කවියක්….

කමල් සේමගේ - කතරගම
2023-January

කවියක්ය කියන්නෙම ලියන්නට බැරි දෙයක්

නිමිත්තක් දුටු විටෙක හැඟීමක් එන තැනක්

භාවනාවක් තුලින් සිතට එන පදවැලක්

සිදුහත්ගෙ බුදුභවය නොනවතින කවි පෙලක්