ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේම කළේ මගේ දෑස

ප්‍රේම කළේ මගේ දෑස

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-February

නුඹ ඇරැයුම නොගත්තාට
නිරතුරු පෙම් කළේ නුඹට
ඒ නෙතු වසf`ගට ගත්තට…
කල් ගෙවුණත් අපට හොරෙන්
සිත් ආදර නොතිබුණාට
වසන් කළේ නෙතු ක`දුළැලි
දරු දුක ගිනි ගත් හින්ද ද…
හිතට කාන්සිය දැනුණේ
පාලුව නිදි ගත් හින්ද ද
අප දෙන්නගෙ සිත් හැ`ඩුවේ
කීරි ගැහී ගිය හින්ද ද…
තනිකම මට-බොට දැනුණේ
රැ`දි පුසුඹත් නැත කියා ද
නෙත ක`දුළක ගුලි වූයේ
පෑල දොරින් ගිය පසු ව ද!!

2022.02.01