ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්හිඳ සිඳුනේ

පන්හිඳ සිඳුනේ

කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය
2021-May

පන්හිඳ සිඳුනේ
යළිනම් කවිමල් නොපිපේ
ඇය බලාසිටිවී………
මගේ කවිය ලියවී….. ඉවරයි …. මගේ කවිය ලියවී ඉවරයි…

අසරු සැනින්  අසනියසේ
ඇස් රිදවා ඈ  …….
අර්චනිය මල් නෙලමින්
නඳුන් උයනේ ඈ  …
අස් රිදවා ගී ගායනා
මගේ කවිය ඈ …

ස්වාමයේ විමන් ගිමන්
පුරාසැරු ඈ ……
දිගන්තයේ හුදකලාව
ඇයම සොයන ඈ…..
කවි ඉල්ලන
මා රිදවා
මගේ කවිය ඈ

මගේ කවිය ලියවී……. ඉවරයි ….