ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැවත අලුත් වුනු මිතුදම්!!!!

නැවත අලුත් වුනු මිතුදම්!!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2022-April

අපි වෙනස් වෙලාලු…..

අපි හැබැවටම වෙනස් වෙලාලු…..

ඒත්……

විදු පියසේදි අපි සැවොම එකලු…..

එක ගහක පිපුනු මල් වගේ

ඉතිං…..

අද අපි මුන ගැහුනා……

වසර ගනනනට පසු

ඇත්තටම අපි වෙනස් වෙලාද?

මාර්තු 2022