ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නව වසර!!!

නව වසර!!!

ලුම්බිණි විතාන - ලන්ඩනය
2023-January

පැරණි

කිලිටු වු සිතිවිලි

නැවුම්

වත්සුනු සලු පිලි වලින් වසාගෙන

අලුත්

නව අවුරුද්දක්

සමරන්න ලක ලැස්තිවෙන අපුරුව.