ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුරුතු සිහිල

දුරුතු සිහිල

දයා ආනන්ද රණසිංහ (එක්සත් රාජධානිය)
2021-January

දුරුතු සිහිල මැද අරුණේ හිරු දෙවිඳුන් එබෙනා
නැඹුරු වෙමින් අවදිකරන් මිහිලිය මුව සිඹිනා
අඳුරු බිඳී එසැණ ලොවම එළිය වැටී සොබනා
මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා !