ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දාරක ප්‍රේම

දාරක ප්‍රේම

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය - කොළඹ
2022-July

ඇට ඇට මිදුලු පළා ගිය ළෙහි බර සදාතනික දහමකිය ලොවේ
ඒ රැඳි රුහිරුද ශේෂයකින් හෝ උණුසුම් වී මුලු ගතම දිවේ
දාරක ප්‍රේම වෘත්තාන්ත ද මේ මැයි අතීත සිතුවිලි සිහි කැඳවේ
කවදා කොතැනක විපරියාස වුව එදිනෙදි ගෝලය හතරැහැ වේ.