ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ටිකක් කියා හුඟක් ඇගවීම…

ටිකක් කියා හුඟක් ඇගවීම…

වජිර ජයවර්ධන
2022-November

කැපුම් දෙකයි
රූප දෙකයි
මාත්‍රා පහ හත පහ
ලුහු පේලි රටාවයි
සෘතුවක ලතාවයි
දහ හත් මාත්‍රාමය
නිමිති පිරවූ
ගැඹුරු මොහොතක
විදර්ශනාවයි

ඒකේ නම “හයිකු”