ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය

ජීවිතය

නන්දන සුදත්
2021-February

මෙම සසරේ ඔබ මා හමුවූ
සෑම මොහොතේදීම මා ජීවත් වූයෙමි
ඔබ මා අසල නොමැති සෑම විටකම
මා මානසිකව පරාජිතයෙකි
ලෝකය හමුවේ ජයග්‍රාහකයෙකි
සියලුම දේ අතහැර මුහුදු වෙරලට
තනිව යන්නට මා හට අස්වැසිල්ලක් නොමැත.
වැඩ කර සියල්ල අමතක කිරීම
ප්‍රගුණ කරමි…….