ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චිත්‍ර ප්‍රදර්ශනය .

චිත්‍ර ප්‍රදර්ශනය .

නුවන් තොටවත්ත
2022-August

“ඇති වෙන්නෙ නැද්ද
ඔය තරම් බලං ඉඳලත්
ඔය ගෑනු රූපේ දිහාම”

පසු පසින් හිඳ
උරහිසට හිස තබා
ඈ මුමුණයි

රාමු කල සිතුවමේ
දිලිසෙනා වීදුරුවෙන්
මට
නිල් නෙතු සඟලක් පෙනෙයි