ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඝීශ්මය තෙමා.

ඝීශ්මය තෙමා.

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2022-August

පීදුනු මනරම් කුසුමක
බැදී වෙරදරා අල්ලා ගන්නට
සිතකය වෙහෙස කරවාලුව
වටී පනටත් වඩා මට

මීවිතද හා ගීපොත
යුග ණයන රස සොම්නස
තුරුළුවූ හද උනුසුම
වටී පනටත් වඩා මට

ඝීශ්මය තෙමා එන
එකම එක වැහි පිදකය
එකදා එකට පියව යන්නට
වටී පනටත් වඩා මට